රජයට එරෙහි දෙමළ ජනතා විරෝධය දැන් දෙමළ නායකයන්ට එරෙහිව ..?

අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අද (13) දින වව්නියාවේදී විරෝධතාවක් පවත්වා තිබේ. “මාරාන්තික උපවාසයේ නිරතවූ මව්වරුන්ව, දෙමළ පිබිදීම යටපත් කළ, ද්‍රෝහිකම් කර ශ්‍රී ලංකා රජය ආරක්‍ෂා කළ පුද්ගලයන්“, “ඇමරිකාව යුරෝපා සංගමය හරහා දෙමළ ජනතාවට විසඳුමක් ලැබීම වලක්වා, ශ්‍රී ලංකා රජය ආරක්‍ෂා කරමින් සිටින දූෂිතයන්“ යන සටන් පාඨ සමඟ මෙම විරෝධතාවය පවත්වා තිබේ. මේ … Continue reading රජයට එරෙහි දෙමළ ජනතා විරෝධය දැන් දෙමළ නායකයන්ට එරෙහිව ..?